Home Search Results Villa 🏡 මීගමුව, පිටිපනින් නවීන සුඛෝපභෝගී විලා නිවසක් විකිණීමට!

🏡 මීගමුව, පිටිපනින් නවීන සුඛෝපභෝගී විලා නිවසක් විකිණීමට!

Gampaha
Property Type: Villa

🏡 මීගමුව, පිටිපනින් නවීන සුඛෝපභෝගී විලා නිවසක් විකිණීමට!

පර්චස් 10ක ඉඩමක ඉදිකර ඇති වර්ග අඩි 1,700ක අංගසම්පූර්ණ නිවසකි.

  • නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක්
  • සියලුම ගෘහ භාණ්ඩ හා උපකරණ සහිතයි
  • A/C පහසුකම් සහිත නිදන කාමර හා විසිත්ත කාමරය
  • නවීන මුළුතැන්ගෙය සහ වෙනම දර ලිප මුළුතැන්ගෙය
  • සේවක කාමරය සහ නාන කාමරය
  • CCTV කැමරා 10ක් සහ පැය 24 ආරක්ෂාව
  • සූර්ය බල උණු ජල පද්ධතිය
  • නිරවුල් ඔප්පුව සහ නීතිමය ගැටලුවලින් තොරයි

📍 පහසු දුරින්: ගුවන්තොටුපොළ, මීගමුව නගරය, අධිවේගී මාර්ගය සහ ජා-ඇල.

🌊 මුහුදට හා කලපුවට ආසන්නව පිහිටි, පදිංචියට මෙන්ම ආයෝජනයටත් කදිම අවස්ථාවක්!

💰 මිල සාකච්ඡා කළ හැක.

📞 වැඩි විස්තර සහ නැරඹීම සඳහා අමතන්න: 071 781 8817

ID: 89915
Published: November 23, 2026
Views: 90
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve