Home Search Results Lands Bare Land කඩවත මාවරමණ්ඩිය ප්‍රදේශයෙන් අගනා බිම් කොටසක්.

කඩවත මාවරමණ්ඩිය ප්‍රදේශයෙන් අගනා බිම් කොටසක්.

Rs.550,000 /perch
Gampaha
Kadawatha
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 12.90Perch

කඩවත මාවරමණ්ඩිය ප්‍රදේශයෙන් අගනා බිම් කොටසක්.

📍කඩවත , ගෝනහේන පාර, කටුකුරුන්දවත්ත 

✨️ සාමකාමී නේවාසික ප්‍රදේශයක , සුන්දර වූ වෙල්යායකට මුහුණලා පිහිටි පදිංචියටත්, ආයේජනයටත් ඉතා සුදුසු ඉඩමක්.

💫නිරවුල් ඔප්පු

💫අනුමත පිඹුරු පත්

💫ප්‍රාදේශීය සභා අනුමැතිය

💫අනුමත plan

සහිතයි.

🛑 කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 5

📞වැඩි විස්තර සඳහා අමතන්න.

0714207250

0710601640

මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

ID: 86329
Published: September 21, 2026
Views: 89
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve