පොළොන්නරු දිස්ත්‍රිකයේ හිඟරක්ගොඩ නගරයේ පළමුන්වන හරස් වීදියේ පොදු බස් නැවතුම් පොළ ඉදිරිපිට සිව් මහල් ව්‍යාපාරික ස්ථානය විකිණීමට ඇත.
හිඟුරක්ගොඩ ගුවන්තොටුපල හැදෙමින් පවතින බැවින් හිඟුරක්ගොඩ නගරයේ මැද පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල ව්‍යාපාරයක් සඳහා ඉතාමත් කදිම ආයොජනයකි. බ්‍රොකර් වරුන් නොමැත. පහත දුරකථන අංකයන් ඔස්සේ අයිතිකරු මහතාව සම්බන්ද විය හැක.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක. නිරවුල් ඔප්පු.
තොග වෙළෙඳාම, සුපර්මාකට්,රෙදි පිළි, හාඩ්වෙයාර් සියලුම ව්‍යාපාරික අවස්ථන් සදහා සුදුසු ස්ථානයක්.
027-2246331 ( 9 සිට හවස 5 දක්වා)
027-2245531
077-3326084