DANKOTUWA LAND
🫵ඔබත් දංකොටුව නගරයට ආසන්නයෙන්, නිදහස් පරිසරයක පදිංචියට හෝ ආයෝජනයට සුදුසු ඉඩමක් සොයනවාද? මෙන්න ඊට හොඳම අවස්ථාව!
🌟 වයඹ පළාත
🌟 පුත්තලම දිස්ත්‍රික්කය
🌟 ආසන්න නගරය – දංකොටුව
🏡පදිංචියට හෝ අනාගත ආයෝජනයට ඉතාමත් සුදුසු ඉඩමකි.
⭕ පර්චස් 20
⭕ පර්චසයක් රු. 475,000/=
(මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය)
🟦 ඉඩමේ සිට,
🏥 දංකොටුව රෝහලට මීටර් 300 යි
🏛️ දංකොටුව රජයේ කාර්යාලවලට මීටර් 300 යි
🏫 දංකොටුව බාලිකා විද්‍යාලයට මීටර් 500 යි
🏙️ දංකොටුව නගරයටම මීටර් 500 යි
☎️දැන්ම අමතන්න:
📞 077 532 5885