Home Search Results Houses දෙමහල් නිවසක් විකිණීමට – මාකොළ, ඤාණමොලි මාවත

දෙමහල් නිවසක් විකිණීමට – මාකොළ, ඤාණමොලි මාවත

Gampaha
Gampaha City
Property Type: Houses
Bedrooms: -1

 දෙමහල් නිවසක් විකිණීමට – මාකොළ, ඤාණමොලි මාවත

📍 මාකොළ Y හන්දියට මීටර් 800ක් පමණි

  • පර්චස් 15.4
  • වට තාප්ප සහ ගේට්ටු සහිතයි
  • පහළ මහල: නිදන කාමර 2 | විසිත්ත කාමරය | මුළුතැන්ගෙය | නානකාමරය | ගබඩා කාමරය
  • ඉහළ මහල: නිදන කාමර 3 | විසිත්ත කාමරය | මුළුතැන්ගෙය | නානකාමරය | වට බැල්කනිය
  • නිවස ඇතුළතින් හා පිටතින් පඩිපෙළ
  • ඉහළ සහ පහළ මහල් සඳහා වෙන්වූ විදුලිය හා ජල පහසුකම්
  • වාහන නැවැත්වීමේ පහසුකම්
  • Tile ceiling නොමැත
  • පදිංචියට මෙන්ම ආයෝජනයකටද සුදුසුයි
  • දැනට කුලියට ලබාදී මාසිකව රු. 65,000ක ආදායමක් ලබයි

💰 අවසන් මිල – රු. ලක්ෂ 160/-

📞 වැඩි විස්තර සඳහා: 077 777 1740

ID: 85905
Published: September 16, 2026
Views: 85
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve