Polhena Villa Hakmana
කොලඹ ඉදල පැය 2න් යන්න පුලුවන් මාතර,සීතල මීදුම Vibe එකක් තියෙන Private Villa එකක් මෙන්න 😍❄️🌿
මේ 📍 Polhena Villa Hakmana මාතර
📞 Call or Whatsapp – 077 307 7667 or 077 321 4937
WhatsApp Link : https://wa.me/94773214937
Highway එකේ Exchange එකේ ඉදල මිනිත්තු 10-15කින් මෙතෙන්ට එන්නත් පුලුවන්.🚘
360 View එකම පේන කදුමුදුනක තියෙන ලස්සනම Private Villa එකක්. 😍
හැම 5 Start පහසුකමක්ම Villa එකේ ඔයාලට තියෙනවා❇️🏡
Group එකකට නිදහසේ නිවාඩුව ගතකරන්න පුලුවන් Calm පරිසරයක් මෙතන තියෙන්නේ👀
Friends, Family, Office Group ඔයාලට Private විදිහට ඉන්න පුලුවන් මෙතන Full Villa එකම ඔයාලටම විතරයි.
BBQ Available
Facilities :
✅ Luxury A/C Family Rooms
🍴 Dinning area
✅ BBQ facilities 🍗🥩
✅ Attached Bathroom with hot water
✅ 24hour Pool Access
✅ Breathtaking 360view Garden
✅ Balconies
✅ Play Area
✅ Car Park
✅ Free Wi-Fi
Activities :
✅ Infinity Swimming Pool with Jacuzzi
✅ Basketball (Half court )
✅ Mini Volleyball
✅ Badminton
✅ Cricket net (Soft/Hard)
✅ Carrom board
✅ Chess
✅ Monopoly
✅ Hiking / Hill climb
කතාකරලම විස්තර දැනගන්න. අදම Date එකක් දාගන්න
📞 Call : 077 307 7667 or 077 321 4937