Prime land plot from Tissamaharama city
පෞද්ගලික නිවාඩු නිකේතනයකට හෝ නිවසකට ඉතාම සුදුසු, සශ්‍රීක වෙල්යායක් පෙනෙන මානයේ ඉතාම නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 23.6ක ඉඩමක් තිස්සමහාරාම නගරයෙන් වහාම විකිණීමට….අවුරුදු 70කට ආසන්න නිරවුල් සින්නක්කර ඔප්පු…තිස්ස වැවට ඉතාම නුදුරින්…අඩි 20ක පළල පිවිසුම් මාර්ගය…
A 23.6-perch plot of land located in a very peaceful environment with a lush paddy field view, making it ideal for a private holiday retreat or residential home, is available for immediate sale in Tissamaharama.
Clear freehold title deed with nearly 70 years of ownership history.
Located very close to Tissa Wewa (Tissa Lake).
20-foot-wide access road.