Home Search Results Lands Bare Land කොට්ටාව නගරයට ආසන්නව පර්චස් 17.6 ක ඉතා වටිනා හිස් ඉඩමක් විකිණීමට

කොට්ටාව නගරයට ආසන්නව පර්චස් 17.6 ක ඉතා වටිනා හිස් ඉඩමක් විකිණීමට

Rs.22,000,000
Colombo
Kottawa
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 17.60Perch

කොට්ටාව නගරයට ඉතා ආසන්නව, සියලුම නාගරික පහසුකම් සහිතව ජීවත් වීමට හෝ ආයෝජනයට සුදුසු අනගි ඉඩමක් විකිණීමට.

ඉඩමේ විස්තර:

  • ප්‍රමාණය: පර්චස් 17.6 යි.

  • පිහිටීම: කොට්ටාව නගරයට හොරණ පාරෙන් කි.මී 2.5 යි. හොරණ ප්‍රධාන පාරට මීටර් 50 යි (ගෙවල් 4 ක දුර). දොලේකඩේ නගරයට මීටර් 250 යි.

පහසුකම් සහ විශේෂත්වයන්:

  • කාපට් කර ඇති පුළුල් පිවිසුම් මාර්ගය.

  • පාරට මුහුණලා මීටර් 50 ක දිග මුහුණතක් (Frontage) ඇත.

  • IOC ඉන්ධන පිරවුම්හල සහ Cargills Food City වැනි අත්‍යවශ්‍ය සේවා වලට මීටර් 250 ක් පමණි.

  • දොලේකඩේ පන්සලට දුර මීටර් 100 යි.

  • බැංකු ණය ලබාගත හැකි නිරවුල්, පිරිසිදු ඔප්පු සහිත ඉඩමකි.

මිල ගණන්:

  • පර්චස් 01 ක මිල: රු. 1,250,000 (ලක්ෂ 12.5)

  • මුළු ඉඩමේ මිල: රු. 22,000,000 (ලක්ෂ 220)

විමසීම්: Dharshani Property Sales දුරකථන / WhatsApp: 075 599 5621 (ඉතා ඉක්මනින් විකුණනු ලැබේ, වැඩි විස්තර සඳහා අමතන්න)

ID: 83931
Published: July 30, 2026
Views: 92
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve