Home Search Results Lands Bare Land මුදල් හදිසියක් මත ඉක්මනින් විකිණීමට -මීගොඩ පර්චස් 10ක ඉඩම

මුදල් හදිසියක් මත ඉක්මනින් විකිණීමට -මීගොඩ පර්චස් 10ක ඉඩම

Colombo
Meegoda
Property Type: Lands
Property Type: Bare Land

මුදල් හදිසියක් මත ඉක්මනින් විකිණීමට -මීගොඩ පර්චස් 10ක ඉඩම

මීගොඩ පිටකොටුවේ පර්චස් 10ක ඉඩමක්  මුදල් හදිසියක් මත ඉක්මනින් විකිණීමට.

පාදුක්ක පිටකොටුව 125 /190 බස් පාරට  2.5km දුරින්,

✅ කොළඹ දිස්ත්‍රික්කය,හෝමගම ප්‍රාදේශීය සභාව

❎NSBM Campus විනාඩි 10යි

❎ගොඩගමට.4km

❎හෝමාගමට 5km

❎මීගොඩ ආර්ථිකයට 2.5km👈

❎මාකුඹුර අධිවේගී පිවිසුමට 10km👈

❎අතුරුගිරිය අධිවේගී පිවිසුමට 12 km👈

❎කොළඹ කොටුවට 27 km👈

පර්චස් 10

අඩි 20  ඉඩමට ප්‍රවේශ වීමට මර්ගය

මෙහි දැනට විකුනුම් මිල පවතින්නේ පර්චසය ලක්ෂ 5ක් වැනි මිලකටය

ගං වතුර සහ ස්වාභාවික විපත් නොමැති නිදහස් ආරක්ෂිත ඉඩමකි

මෙම ඉඩමේ විකුණුම් මිල 38යි

(මිල ගණන් සාකච්ඡා කර ගත හැක) විකිණීම අත්පිට මුදලට පමණයි

සින්නක්කර ඔප්පු

ඉඩමේ පැලැන් අනුමත කර ඇත

ගැණුම්කරුවන් පමණක් අමතන්න

තොරතුරු සඳහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න

0751230438

0704929241

ID: 83102
Published: July 13, 2026
Views: 96
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve