Home Search Results Houses රාජගිරිය කලපලුවාව පාරෙන් පර්චස් 7.3ක අගනා බිම් කොටසක් ලක්ෂ 28 යි

රාජගිරිය කලපලුවාව පාරෙන් පර්චස් 7.3ක අගනා බිම් කොටසක් ලක්ෂ 28 යි

Colombo
Rajagiriya
Property Type: Houses

රාජගිරිය කලපලුවාව පාරෙන් පර්චස් 7.3ක අගනා බිම් කොටසක් ලක්ෂ 28 යි

 

 පර්චසය ලක්ෂ 28 යි – රාජගිරිය කලපලුවාව පාරෙන් පර්චස් 7.3ක අගනා බිම් කොටසක් වහාම විකිණීමට 

වැඩි විස්තර සඳහා අමතන්න: 0753911941

රාජගිරිය ප්‍රදේශයේ ඉතා සීග්‍රයෙන් දියුණු වන, ඉහළ නේවාසික වටපිටාවක පිහිටි පර්චස් 7.3ක සුපිරි ඉඩමක් වහාම විකිණීමට ඇත. ප්‍රධාන පාරට ඉතාම ආසන්නයෙන් පිහිටා ඇති බැවින් පදිංචියට මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් ආයෝජනයකටද මෙය කදිම අවස්ථාවකි.

 මිල: පර්චසයක් ලක්ෂ 28 යි (මිල සාකච්ඡා කරගත හැක).

 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 7.3.

 මාර්ග ප්‍රවේශය: අඩි 30ක් පුළුල් ප්‍රධාන පාරට මුහුණලා (30 Feet Road Facing) පිහිටා ඇත. ප්‍රධාන මාර්ගයේ සිට දෙවන ඉඩමයි (2 Blocks from Main Road).

 පිහිටීම හා පහසුකම්:

කීල්ස් සුපිරි වෙළඳසැලට (Keells Supermarket) මීටර් 100 යි.

අඹගහ හන්දියට මීටර් 800 යි.

රාජගිරිය නගරයට කි.මී 3.5 යි.

ID: 82618
Published: June 5, 2026
Views: 207
774 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve