Home Search Results Lands Bare Land කුරුණෑගල, ගිරිඋල්ලේ අක්කර 4ක ඉඩමක් බදු දීමට ඇත.

කුරුණෑගල, ගිරිඋල්ලේ අක්කර 4ක ඉඩමක් බදු දීමට ඇත.

Kurunegala
Kurunegala City
Property Type: Lands
Property Type: Bare Land

කුරුණෑගල, ගිරිඋල්ලේ අක්කර 4ක ඉඩමක් බදු දීමට ඇත.

පිවිසුම් මාර්ගය අඩි 30ක කාපට් මාර්ගයකට යාබදව පිහිටා ඇත.

250 400 ගල්මෝල් 4ක්

කියුබ් 3 බින් 2ක් ( දිනකට ගල් කියුබ් 100ක් කැඩිය හැක) සහ කොම්පු 510 වීල් ලෝඩරය (බකට් කියුබ් 1/2 ක් ටෙන්විල් වලට පැටවිය හැක.)

බ්ලොක් ගල් සහ ඉන්ටලොක් ගල් නිෂ්පාදනය කරන මැෂිමක් සවිකිරීම සදහා පහසුකම් මෙම ඉඩම තුල පිහිටා ඇත.

ඇම්පියර් 120ක විදුලි බලය හා ජලය තිබේ.

කාර්යාල සහ සේවක පහසුකම් ඇත.

ප්‍රධාන පාරට සමීපව කාමර 7ක අංග සම්පුර්ණ නිවසක් ඇත.

සියලුම පරිසර බලපත්‍ර හා ප්‍රාදේශීය සභා බලපත්‍ර සහිතයි.

+66 98 192 6258

Thisal

ID: 82272
Published: September 11, 2025
Views: 151
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve