Hornbill river camp udawalwe
උඩවලවට එන්න හිතන් ඉන්න ඔයාලට,🌊📍රක්වාන ගඟට මුහුනලා, සුන්දර වෙල් යායකින් වටවුනු කොලපාට 💚💚💚 පරිසරයක,⛰️ පිහිටි කලු ගලක් උඩ ලීයෙන් 🪵 සාදා ඇති, 🏘️ ( පහත කාමරයේ බිම පිහිටි කලුගල එලෙසම තබා ස්වාභාවික ලෙස නිර්මාණය කර ඇත )
❤️ Hornbill river camp udawalwe Cottage🏘️එකට,
🫂 ඔයාලගේ යාලුවෝ එක්ක , 💑 Couple එකකට, විශේෂයෙන්ම family 👫👫👫 එකටම, ඇවිත් නිදහසේ ඉන්න පුළුවන් සුපිරිම place එකක් 😍
♦️ *_Facilities_* ♦️
♠️ 12 දෙනෙක් සදහා පහසුවෙන් නවාතැන් ලබාගත හැක.
♠️ Upstair කාමර 02ක් සහ Downstair එක් කාමරයක් ඇති අතර ඒ සදහා Separate Entrance ඇත.
♠️ Attached Bathrooms Available!
♠️ Balcony Area ( Face to River View ) 🌊😍
👉🌊🫧 අපේ Cottage එක ඉස්සරහා තියෙන,රක්වාන ඟගේ ඔයාලට නාන්න පුළුවන්🏊♀️
👉 *BBQ* එකක් දාන්න,🍤🍗🍳🥖🥃 ගිනිමැලයක් 🔥 ගහලා 🪘🪗 කට්ටිය සෙට් වෙලා සින්දුවක් කියන්න🎵
👉 *Udawalawa National* *Park* එකේ එකක් යන්න 🐘 Jeep එකක් 🚘🚘🚘 Arrange කරගන්නත් අපෙන් පුළුවන් 😍🤩
🤗🤩😍 ඒ වගේම අපේ *Hornbill River Cottage* එකේ ඉදලා,
📌 උඩවලව ජලාශය ( Dam )
📌 මඩුවන්වෙල වලව්ව
📌 සංඛපාල විහාරය
📌 උඩවලව ඇත් අතුරු සෙවණ
📌 උඩවලව ජාතික වනෝද්‍යානය
📌 හම්බන්තොට Birds Park
📌 ඇල්ල
බලන්න යන්නත් ඔයාලට පුළුවන්.
♦️ *_PRICES_* ♦️
💫12 PAX
💥 ( Per Person – *Rs 3600*/= With Dinner & Breakfast )
🛖COTTAGE ONLY *25,000*/=
💫8 PAX
💥 *Rs 28000* /= ( Two Rooms With Dinner & Breakfast )
💫6 PAX
💥 *Rs 21,000*/= ( One Big Room With Dinner & Breakfast )
💫 COUPLE
💥 *Rs 10,000*/= ( AC Room With Dinner & Breakfast )
🍗🍤🍖 BBQ සදහා ,
💥 *Rs 2000*/= ( Per Person)
දැන්ම call කරලා ඔයාගේ booking එක දාගන්න🔥
Direct whatsapp *wa.me/+94777169082*
👉 වැඩි විස්තර සදහා විමසන්න.
📞📞📞 *0777169082*