Home Search Results Houses හෝමගම අංග සම්පූර්ණ නවීන දෙමහල් නිවසක් විකීනීමට ඇත

හෝමගම අංග සම්පූර්ණ නවීන දෙමහල් නිවසක් විකීනීමට ඇත

Colombo
Homagama
Property Type: Houses

හෝමගම අංග සම්පූර්ණ නවීන දෙමහල් නිවසක් විකීනීමට ඇත

හෝමගම නගර  සීමාවෙන් නිදහස් නිශ්කලංක පරිසරයක ඉදිවූ අංග සම්පූර්ණ නවීන දෙමහල්  නිවසක් විකීනීමට ඇත

Call or whatsapp 0714789227

Amal

315 laks negotiable

31.5 million negotiable

🚍හයිලෙවල් පාරට  600m

මා කුඹුර highway station 1km

හෝමගම ටවුන්  එකට 1km

*විස්තරය*

⭕පර්චස් 7

💎 වාහන 2ක් නැවත් වීමේ හැකියාව ඇත.

💎සම්පූර්ණයෙන් ටයිල් කරන ලද

💎සම්පූර්ණයෙන් සිවිලිම ගසා ඇත.

💎වටේට තාප්පය  & රෝලර්ඩෝ ගේට්ටු

💎කාමර 04

💎බාත් රූම් 03

💎අංග සම්පූර්න මුලුතැන්ගෙය

💎වැරෙන්ඩාව

💎නල ජලය සහිතයි

💎විදුලිය

💎පිරිසිදු ඔප්පු

💎ප්‍රාදේශීය සභාවේ අනුමත ප්ලෑන්.

🏠️🏠️උසස් ම තත්වයේ ප්‍රමිතීන් ට අනුකූලව සැකසූ මෙම නිවසේ වටිනාකම ලක්ෂ 315 (මිල සාකච්ඡා කරගත හැක

ID: 80506
Published: August 26, 2025
Views: 158
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve