Home Search Results Lands Bare Land කෑගල්ල නගර සීමාව තුළම පර්චස් 65 ක ඉඩමක් අඩුම මිලට හිමි කර ගැනීමට අපූරු අවස්ථාවක්!

කෑගල්ල නගර සීමාව තුළම පර්චස් 65 ක ඉඩමක් අඩුම මිලට හිමි කර ගැනීමට අපූරු අවස්ථාවක්!

Rs.16,250,000
Kegalle
Kegalle City
Property Size: 17,859.60 ft²
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 65.00Perch
0.41 ac

කෑගල්ල නගර සීමාව තුළම පර්චස් 65 ඉඩමක් අඩුම මිලට හිමි කර ගැනීමට අපූරු අවස්ථාවක්!

මෙම වටිනා ඉඩම කෑගල්ල නගර සීමාවේ නළ ජලය, විදුලිය, දුරකථන පහසුකම් ඇති පදිංචියට අනර්ග තත්වයේ ඇති බිම් කොටසකි. කෑගල්ල රෝහලට, පොලිසියට, කෑගල්ල නගරයේ ප්‍රධාන පාසල්වලට  1km පමණ ආසන්නව පිහිටා ඇත. කෑගල්ල නගරය සියලුම පහසුකම් වලින් සපිරුණු නගරයකි. කොළඹනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇත. ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ ආයෝජනය කිරීමට මෙම ඉඩම් කොටස පරිපූර්ණයි. මෙම වටිනා ඉඩමේ හිමිකාරිත්වය ඔබ සතු කරගන්න. මෙම කදිම අවස්තාව අත් නොහරින්න.

මෙම බිම් කොටස මුදල් හදිස්සියක් හේතුවෙන් විකුණනු ලැබේ.

අමතන්න : 0771324519 

ID: 79263
Published: August 17, 2025
Views: 166
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve