Home Search Results Houses වෙන්දේසි ඉඩමක අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන දෙමහල් නිවසක් විකිණීමට ඇත

වෙන්දේසි ඉඩමක අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන දෙමහල් නිවසක් විකිණීමට ඇත

Colombo
Homagama
Property Type: Houses

වෙන්දේසි ඉඩමක අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන දෙමහල් නිවසක් විකිණීමට ඇත

හෝමාගම හල්බරාව ,,,,මාදුලාව බස් පාරට ආසන්නයේ   වෙන්දේසි ඉඩමක අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන  දෙමහල් නිවසක් විකිණීමට ඇත ,,,

ලක්ශ 185/=(මිල සාකච්චා කර ගත හැක )

18.5million (negotiable )

Call or whatsapp 0714789227

පර්චස් 6.5

කාමර 3 (master bed room with attach bathroom )

නාන කාමර 2

ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,

සාලය

වට තාප්ප රෝලර් ගෙට්ටු ,,,

සම්පූර්ණයෙන් ටය්ල්

ෆිනිශින් වහල

Roof top

වාහන පාර්කින්

අඩි 20 පාර

පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්

මාදුලාව හන්දියට 500 ම්

366 හෝමාගම හල්බරාව බස් පාරට 500 ම්

වටරැක ස්ටෙසන් එකට 4 කි ම්

125 පාදුක්ක පිටකොටුව බස් පාරට  4 කි ම්

ID: 76125
Published: July 23, 2025
Views: 136
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve