ඉක්මනින් විකිණීමට – කුබුක ගොනපල නිවසක් ( anex එකක් සහිත )
Call 076 446 0949
90 LKS nigotiabl
කුඹුක ප්‍රදේශයේ පදිංචියට ඉතා සුදුසු සුන්දර නිවසක් විකිණීමට ඇත.
ස්ථානය: කුබුක
භූමි ප්‍රමාණය: පර්චස් 6
නිවසේ පහසුකම්:
නිදන කාමර 3
නානකාමර 1
anex සහිතව
පැන්ට්‍රි සහිත
සම්පූර්ණයෙන් ටයිල් කළ නිවස
සිවිලිම් සහිත
පිරිසිදු ඔප්පු
මිල: රු. ලක්ශ 90
මිල සාකච්ඡා කළ හැක
වැඩි විස්තර සඳහා අමතන්න:
0764460949 Chanaka Amarasinghe