Home Search Results Golden Family Villa

Golden Family Villa

Gampaha
Gampaha City

Golden Family Villa 

කට්ටියට හවසට සෙට්වෙලා, නාලා යන්න තැනක් නැද්ද???

යාලුවො එක්ක, පවුලේ අය එක්ක, office එකේ අය එක්ක නිවාඩුවක් ගත කරන්න, විනෝද වෙන්න නිදහස් තැනක් හොයනවා ද?

ඒකට හොඳම තැනක් තමයි යක්කල  පිහිටි “Golden Family Villa”. Party එකක්, Gettogether එකකට වුනත් මේක නියමයි.

Full villa package – Rs 8,000 සිට තියෙනවා.

⭕️ Facilities

💫 Main pool + Baby pool 🏊‍♀️

💫 Karaoke room (with mics 🎤 and sound system)

💫 BBQ machine 🍗

💫 Play carrom

💫 Kitchen

💫 AC rooms

💫 TV

Kitchen එකේ ඔයාලටම කෑම හදාගන්න ඔක්කොම බඩු තියනවා 🥣🍽.

නැත්තන් කෑම order කරන්නත් පුලුවන් 🍲🍜.

කැමති කැමති විදිහට සිංදු කියන්න karaoke room🎶🎙 එකකුත් තියනවා.

Location: Yakkala

https://maps.app.goo.gl/FcJ8WWMrMw9Nnr487

දැන්ම අමතන්න  076 400 7928

Or message us in WhatsApp: 0764007928

ID: 74977
Published: July 15, 2025
Views: 197
Golden Family Villa Golden Family Villa
Golden Family Villa, Sirimalwattha road, Yakkala
076 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve