Home Search Results Lands Bare Land මහනුවර – අම්පිටිය වටිනා ඉඩමක් විකිණීමට

මහනුවර – අම්පිටිය වටිනා ඉඩමක් විකිණීමට

Rs.8,000,000
Kandy
Ampitiya
Property Size: 8,712.00 ft²
Property Type: Lands
Property Type: Bare Land
Land Size (Perches): 32.00Perch
0.20 ac

මහනුවර – අම්පිටිය වටිනා ඉඩමක් විකිණීමට

මහනුවර වටිනා ඉඩමක් විකිණීමට… පර්චස් 32. කැටවල පන්සල පාර,  නිරවුල්  ඉඩමක් වන අතර බිම් සවිය ලබාගෙන ඇත. ප්‍රාදේශීය සභාව අනුමත කර ඇත.

සියලු පහසුකම්වලින්  යුක්තයි. දඹවෙල – නුවර කාපට් පාරට  මීටර් 150යි. ඉඩමට අඩි 12-15 පළල පාර, මහනුවර නගරයට කිලෝ මීට 6කි. ඉඩමටම පාර ඇත.

නිදහස්, වැදගත් වට පිටාවකින් යුක්තය. ගම්මිරිස් , අඹ, පොල් ඇතුළු ඵලදාව ගෙනදෙන ගස් ඇත. (Negotiable) A. Keerthi – 0764271456

ID: 74760
Published: March 27, 2026
Views: 81
022 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve