Home Search Results Houses හෝමාගම ගොඩගම අරලියා ලෑන්ඩ් හි ඉදි වූ නවීන පන්නයේ නිවසක් විකිනිමට ඇත.

හෝමාගම ගොඩගම අරලියා ලෑන්ඩ් හි ඉදි වූ නවීන පන්නයේ නිවසක් විකිනිමට ඇත.

Colombo
Homagama
Property Type: Houses

හෝමාගම ,ගොඩගම අරලියා ලෑන්ඩ් හි ඉදි වූ   නවීන පන්නයේ නිවසක් විකිනිමට ඇත.

 

ලක්ශ 225/=( මිලසාකච්චා කරගත හැක )

22.5 million negotiable 

Call or whatsapp 0714789227 

Amal 

ඉඩම පර්චස් 10

නිදන කාමර 03

නිවස ඇතුලත බාතෘම් 02.

සාලය.

කෑම කාමරයට ඉඩ කඩ සහිතයි.

අංගසම්පුර්න මුලු තැන්ගෙය. 

සම්පූර්න ටයිල් කර ඇත 

ෆිනිශින් වහලය.

වැරන්ඩාව

සම්පුර්න වට තාප්ප.

රෝල ඩෝ යොදා ඇත.

පිරිසිදු ලියකියවිලි . 

වාහන පාර්කින් 

අලංකාර ගෙවත්ත 

මිල ලක්ශ 225.( සාකච්ඡා කර ගත් හැක.  වැඩි විස්තර සදහා අමතන්

Call or whatsapp 

 

190 ,,මීගොඩ ,- පිටකොටුව බස් පාරට 800 m

වල්පිටහෝමගම බස්පාරට   200 m

නාවලමුල්ල ,= හෝමගම  බස්පාර  500m

හයිලෙවල්   පාරට 1.2 km

අතුරැගිරිය highway එකට 3 km

ID: 74735
Published: March 27, 2026
Views: 81
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve