Home Search Results Houses කොට්ටාව – මහරගම අතර වටිනාම ව්‍යාපාරික අවස්ථාවක්!

කොට්ටාව – මහරගම අතර වටිනාම ව්‍යාපාරික අවස්ථාවක්!

Colombo
Maharagama
Property Type: Houses

කොට්ටාවමහරගම අතර වටිනාම ව්‍යාපාරික අවස්ථාවක්! 

 

Call 076 446 0949  

 chanaka propertys 

ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න හොඳම වෙලාවක් හොයනවද? මේක ඔබට අමතක නොවන අවස්ථාවක්!

 ස්ථානය: කොට්ටාවමහරගම අතර

 භූමි ප්‍රමාණය: පර්චස් 200

 මිල: කෝටි 200 ( මිල සාකච්ඡා කර ගත හැක)

 හෝටල් විස්තරය

 මංගල උත්සව, උපන්දින, සහ විවිධ උත්සව සඳහා සුදුසුයි

 පුද්ගලයින් 80කට පමණ පහසුකම් සහිත

 මහල් 2කින් යුතු සම්පූර්ණයෙන් සකස් කළ හෝටලය

 Bar පහසුකම් සමඟ

 අමතරව අර්ධ වශයෙන් නිම කළ මහල් 4ක ගොඩනැගිල්ලක් 

 අමතර වාසි

 උත්සව සඳහා භාවිතා වන සියළුම උපකරණ ඇතුළත්

 ජනරේටරය, විදුලි උපකරණ, වීදුරු බඩු, ලී බඩු සහ අනෙකුත් අවශ්‍ය සියලු දෑ

 සෘජුවම ව්‍යාපාරය ආරම්භ කිරීමට හෝ වැඩිදියුණු කිරීමට සූදානම්

 ඉතා ලාභදායක ආයෝජන අවස්ථාවක්ඔබේ ව්‍යාපාර සාර්ථකත්වයට අලුත් පියවරක්!

 අමතන්න: 0764460949 chanaka 

අදම සම්බන්ධ වන්නමේ වටිනා අවස්ථාව ඔබ අත නොහැරිය යුතුයි!

ID: 74414
Published: March 25, 2026
Views: 85
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve