Kandy guest & Kandian Nethu Stay
මහනුවර නගරයේ සිට ඉතාමත් ආසන්නයෙන් නිශ්කලංක පරිසරයක හා හන්තාන කඳු මුදුනට මුහුණලා පිහිටි මෙම නිවාඩු නිකේතනය මහනුවර නගරයේ සිට මීටර් 800 ක දුරින් පිහිටා ඇත.
Rs 1500 සිට කාමර පහසුකම් සපයා ගත හැක
අමතන්න 076-7561765(අකිල)
මෙම නිවාඩු නිකේතනය සඳහා පැමිණෙන පුද්ගලයින් හට tv 📺 සහ hot water 🚿 පහසුකමි නොමිලයේ ලබාගත හැක. මහනුවර නගරයට, මහනුවර රෝහලට සහ මහනුවර දුමිරිය ස්ථානයට ඉතා ඉක්මනින් ලගා විය හැක තවද දළදා මාලිගාවටද ඉතාමත් සුළු වෙලාවක් ඇතුලත ලගා විය හැක
වායුසමීකරණය කල සහ නොකල කාමර පහසුකම් සහ ලබාගත හැක.
*මහනුවර නගරයට >800m
*දලදා මලිගාවට > 1.5km
* මහනුවර රෝහලට > 300m
* හන්තාන කදුවැටියට > 2km
* පේරාදේනියට මල්වත්තට >3km
076 756 1765