මීගොඩ පුවක්වත්ත පාරෙ පිහිටි අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන තනිමහල් නිවසක් විකිණීමට ඇත ,,,
ලක්ශ 130/=(මිල සාකච්චා කර ගත හැක )
13. million (negotiable )
(අත්පිට මුදලට පමනි )
Call or whatsapp 0714789227
Amal ,,,,
පර්චස් 7
කාමර 3
නාන කාමර 2
ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,,
වට තාප්ප රෝලර් ගෙට්ටු
සම්පූරනයෙන්ම ටය්ල්
සම්පූරනයෙන්ම සිවිලිම්
වැරන්ඩාව
වාහන parkin
අලන්කාර ගෙමිදුල
පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්
Coc
125/190 බස් පාරට 1.5 කි.ම්
129 පිටිපන හන්දියට 1 කි.ම්
Nsbm හා මහින්ද රාජපක්ෂ පාසලට 2 කි.ම්
අතුරු බස් පාරට 200 ම්