පර්චස් 20ක අගනා බිම් කොටසක් ඉක්මනින් විකිණීමට
කොළබට සහ ගම්පහට නුදුරින් පූගොඩ නගරයට යාබදව, 207 ගම්පහ පූගොඩ / 224 කොළඹ පූගොඩ ප්‍රදාන බස් මර්‍රගයට මිටර 150 දුරකින්, නිස්කලංක පරිසරයක පිහිටා ඇති පර්චස් 20ක අගනා බිම් කොටසක්
*පොල්, රබුටන්, දූරියන් සහ අඹ ගස් පිහිටා ඇත*
දොම්පේ ප්‍රාදේශීය රොහලට 1.5km
ඉන්දන පිරවුම් හලට 500m
පූගොඩ නගරයට 1km
Cargills සුපිරි වෙලද සැල 500m
ජාත්‍යන්තර පාසල්, Linea Aqua ඇගලුම් කර්මන්ත ශාලාව, Link Natural කර්මන්ත ශාලාව ,Reception Hall, Holiday Resort යාබදව ඇත.
*හරි හතරැස් ඉඩම ඉතා ඉක්මනින් විකිනීමට*
දු .අ – 071 8877363
Whtsapp – +974 77610684
මිල ගනන් සාකච්ඡා කල හැක.
ඉක්මනින් අමතන්න.