සිහින නිවහනක් සොයන ඔබට විශේෂ අවස්ථාවක්!
හෝමගම – හල්බරාව ප්‍රධාන බස් පාරට ඉතා ආසන්නව
අංගසම්පූර්ණ තනි මහල් නිවසක් විකිණීමට ඇත
ලක්ශ 170/=( මිලසාකච්චා කරගත හැක )
17 million negotiable
Call or whatsapp 0714789227
Amal
ඉඩම: පර්චස් 12.5
කාමර: විශාල කාමර 3
සාලය & කෑම කාමරය: ඉඩකඩ සහිතයි
නාන කාමර: 02
මුළුතැන්ගෙය: Pantry කබඩ් සහිත, අංගසම්පූර්ණ
වාහන නැවැත්වීම: වාහන 5–6ක් සඳහා ඉඩකඩ
විශේෂාංග:
සම්පූර්ණයෙන් ටයිල් සහ සිවිලිං කර ඇත
ඉදිරිපස සහ පිටුපස විශාල ඉඩකඩ
පිරිසිදු ඔප්පු සහ අනුමත ප්ලෑන්
අඩි 30 පාර
බැංකු ණය ලබාගත හැක
පිරිසිදු ඹප්පු,ප්ලැැන් අනුමතය්
පිහිටීම:
හල්බරාව – හෝමගම බස් පාරට මීටර් 100
129 / 280 ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නයි
හෝමගම නගරයට කි.මී. 8.5
NSBM සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කි.මී. 5.5