Home Search Results Houses පිටකෝට්ටේ තලවතුගොඩ ගඩොලින් සාදපු අලුත්ම දෙමහල් නිවසක් විකිණීමට.

පිටකෝට්ටේ තලවතුගොඩ ගඩොලින් සාදපු අලුත්ම දෙමහල් නිවසක් විකිණීමට.

Colombo
Colombo 01
Property Type: Houses

පිටකෝට්ටේ තලවතුගොඩ පාර මාදිවෙල ප්‍රධාන බස් පාරට මුහුණලා ඇති ගඩොලින් සාදපු අලුත්ම දෙමහල් නිවසක් විකිණීමට.

 

 විකිණීම සදහා සාදපු නිවසක් නොවෙන අතර සම්පූර්ණ ගඩොලින් සාදා  හොදම අමු ද්‍රව්‍ය යොදා සාදා ඇත.)

පර්චස් 12.87 ක් ඇති අතර පර්චස් 6.8 ක නිවස ඉඩම පිටුපස සාදා ඇත.

ඉඩමේ ඉදිරි පර්චස් 6 ක කොටස ව්‍යාපාරික ස්ථානයකට සුදුසු වේ.

ළමා ආරක්ෂණ අධිකාරියට ප්‍රතිවිරුද්ධව පිහිටා ඇත.

 නිවසේ විස්තර 

පර්චස් 6.8 යි 

නිදන කාමර 3 යි නාන කාමර 2  යි

විසිත්ත කාමර 2 යි 

(ඉඩකඩ සහිත) මුළුතැන්ගෙවල් 2 යි 

ගරාජය

ඇතුළතින් සහ ඉහළ මහලට වෙන වෙනම පිවිසුම් පඩි පෙළ.

නිවසට අඩි15 ක පාර

නිවස සහ පර්චස් 6.7  ලක්ෂ 540 යි මිල ගණන් සාකච්චා කර ගත හැක.. 

සම්පූර්ණ පර්චස් 12.87 සමග සම්පූර්ණ මුදල ලක්ෂ 840 යි මිල ගණන් සාකච්චා කර ගත හැක.

Call or whatsapp 0714789227 

ID: 70331
Published: February 12, 2026
Views: 81
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve