Home Search Results Houses කැලණිය වනවාසල පිහිටි පර්චස් 12 , වර්ගඅඩි 2900කින් යුත් දෙමහල් නිවස විකිනීමට .

කැලණිය වනවාසල පිහිටි පර්චස් 12 , වර්ගඅඩි 2900කින් යුත් දෙමහල් නිවස විකිනීමට .

Gampaha
Kelaniya
Property Type: Houses

කැලණිය වනවාසල පිහිටි පර්චස් 12 , වර්ගඅඩි 2900කින් යුත් දෙමහල් නිවස විකිනීමට .

 

 Ref no =Mi004335

(Home Lanka page)

Suranga

0767817180

පහත මහල 

විශාල විසිත්ත කාමරය

මුලුතැන්ගෙය සහිත නවීන පැන්ට්‍රි කබඩ්

නිදන කාමර 3 (Master Bedroom With A/C & Attached Bathroom)

නාන කාමර 2 (One Bathroom with Hot Water Facility)

ගබඩා කාමරය 

වාහන 2ක් නවතා තැබිය හැකි ගරාජය

ඉහල මහල 

විසිත්ත කාමරය සහිත Open Kitchen With Modern Pantry

නිදන කාමරය සහිත Attached Bathroom 

බැල්කනි 3ක් සහිත ඉදිරිපස සහ පසුපස පඩිපෙල්

ඉහල මහල සදහා වෙනම විදුලිය සහ පඩිපෙල 

Other Facilities 

500m to Wanwasala Railway Station

3km to Colombo Kandy Main Road

3km to Wattala Town

Fully Tiled Home

Rollerdoor

2 Vehicle Parking Space

Garden Area

Overhead 3 Water Tank 

Solar Hot Water Facility

All Rooms With Ceiling Fans

Price – 35 million (Negotiable)

කොළඹ අවට ඇති ඉඩම් සහ නිවාස ව්‍යාපාරික ස්ථාන ගොඩනැගිලි නිවාස විකුණා දීම සඳහා අපට අමතන්න

0767817180

ID: 69929
Published: February 9, 2026
Views: 82
767 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve