නුවරපාරට මුහුනලා යක්කල නගර මද්‍යයේ නව යක්කල නගරසභා ගොඩනැගිල්ලෙන් අගනා කඩකාමරයක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
නගරසභාව සහ පුස්තකාලය පිහිටි දෙවන මහලේ කඩකාමරයකි.
නව නගරසභාව සමග ඇති පලමු කඩය.
99 අවුරුදු බදු ඔප්පු.
වර්ග අඩි 200කි.
නුවර කොලබ ප්‍රදාන මාර්ගයට මුහුනලා ඇත.
Car parking ,
Water ,
High Electricity Available.
Price Can Be Negotiable.