කාමර 5 ක් සහිත තවත් කාමර සහිත විශාල නිවසක් ද අක්කර 7.50 වත්තක් ද ඇත. කරාබු ගස් 98ක් සහ දූරියන් ඇතුළු වෙනත් ගස් ද තිබේ.
මහනුවර රංගල ප්රාදා න පාරට යාබද ව (කාපට් පාර ) පිහිටා තිබේ. මහනුවර සිට 30km කි. සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි.
ලංකාවේ තරු7 එකම හෝටලය ආසන්න ව පිහිටා තිබේ. සංචාරක වියාපරය ට ඉතා සුදුසුය. වැනිලා වගාව ට ද හිතකරය. ඔප්පුවක් සහිත ස්වාභාවික ජලපහරක් ද අප සතුව තිබේ. රමණීය පරිසරයකි.
මෙම ප්රදේශය රජය මගින් සංචාරක කලාපයක් කොටතිබේ. නකල්ස් කදුවැටිය එක් පැත්ත කී. එය නැරඹීමට මෙතන සිට 6km කී.
6 Bedrooms (3 with attached bathrooms)
Fully tiled floors
Spacious indoor and outdoor living areas
Large parking area
Carpet approach road
Income-Generating Trees:
more than 85 mature clove trees
Additional trees: Jackfruit, Durian, and more
Quiet, cool climate ideal for relaxation or tourism
The land is facing Rangala Theldeniya main road.