Villa Dasuni – Kandy
ඔබේ සුන්දරතම නගරයේ සොඳුරු නවාතැන්පොල…
තමන්ගේ තැනක වගේ නිදහසේ ඉන්න හන්තාන කඳු වැටියට මායිමව පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසල සුන්දර පරිසරයක පිහිටි Villa Dasuni හි ඔබේ සොඳුරු හෝරාවන් ගත කරන්න.
Special day outing packages with
Free Wi-Fi | AC Rooms With Attached Bathrooms | T.V | Kitchen | Parking Facilities
නිස්කලංක වටපිටාව නිසාම ඔයාගේ ආදරණීයන් එක්ක නිදහසේ කාලය ගත කරන්න කියාපු තැන😍
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. 😍
077 661 8827
#Dasuni #Villa #Kandy #Trip #Family_Trip #Couple #Rooms