කඩවත, කිරිබත්ගොඩ හා දෙල්ගොඩ නගර වලට අතරමැදිව මීගහවත්ත ග්‍රාමයෙහි ( දෙල්ගොඩ කිරිබත්ගොඩ බස් මාර්ගයට සමීපයෙහි-බස් මාර්ග අංක 234) හි පිහිටා ඇති දෙමහල් නිවස සමඟ පර්චස් 20 ක ඉඩම ඉක්මනින් විකිණීමට.
වර්ග අඩි 2250
කාමර 6
නාන කාමර 2
◾ දෙල්ගොඩ නගරයට කි.මී 4 යි.
◾ කඩවත නගරයට කි.මී 6 යි.
◾ කිරිබත්ගොඩ නගරයට කි.මී 9.5 යි.
◾ කිරිබත්ගොඩ- දෙල්ගොඩ ( බස් මාර්ග අංකය 234) බස් මාර්ගයට මීටර් 400 යි.
◾ මීගහවත්ත පොලීසියට මීටර 800 යි.
මිල – මිලියන 26.5 ( ලක්ෂ 265)යි.
වැඩි විස්තර සඳහා,
ගැනුම් කරුවන් විමසන්න.
විමසීම් :
0702439197/ 0720583175/ 0712938185 /0742790241
House for sale
20 perches land with 2 Story House for immediate sale in Meegahawaththa, Delgoda area.
House – 2250 sqft
5 Bedrooms, Office room, Living room, Dining room, TV area and 2 Bathrooms
◾ 4 km close to Delgoda town
◾ 6 km close to kadawatha town
◾ 9.5 km close to kiribathgoda town
◾ 400 m access kiribathgoda – Delgoda bus road
◾ 800m close to Meegahawaththa police station
Price – 26.5 Million (265 lakhs)
👉 0702439197/ 07
42790241/0712938185 /0742790241