Home Search Results Houses අංගසම්පුර්ණ තෙමහල් නිවසක් ජා-ඇළ බටගම විකිනීමට

අංගසම්පුර්ණ තෙමහල් නිවසක් ජා-ඇළ බටගම විකිනීමට

Rs.32,000,000
Gampaha
Ja-Ela
Property Size: 4,400.00 ft²
Property Type: Houses
Bedrooms: 4
Land Size (Perches): 0.00Perch

අංගසම්පුර්ණ තෙමහල් නිවසක් ජා-ඇළ බටගම විකිනීමට

බිම් මහල – වර්ග අඩි 1750

v  නිදන කාමර 1

v  නාන කාමර 1

v  මුළුතැන් ගෙය සහ පැන්ට්‍රිය

v  කෑම කාමරය

v  සාලය

v  ආලින්දය

පළමු මහල – වර්ග අඩි 1750

v  ප්‍රධාන නිදන කාමරය නාන කාමරය සමග

v  නිදන කාමර 2

v  පොදු නාන කාමර  1

v  TV AREA

v  නිවාස වටා සඳලුතලය

රූෆ් ටොප්  – වර්ග අඩි 1100

===========================================================================

අනෙකුත් තොරතුරු

v  පර්චස් 34.3

v  නළ ජලය සහ නළලින් ජලය

v  නිරවුල් ඔප්පු

v  කොළබ – මීගමුව ප්‍රධාන පාරට 3 කි මි

v  නිස්කලංක සාමකාමී නිදහස් පරිසරය

v  සුපිරි වෙළදසැල් , ආගමික ස්ථාන සහ ප්‍රධාන පාසැල් වලට සමීපව

v  ජා -ඇල අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10

v  කඩවත අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 30

v  කෙරවළපිටිය අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 20

අපේක්ෂිත මිළ – ලක්‍ෂ 320 (සාකච්චා කල හැක)

වැඩි විස්තර සදහා අමතන්න – 077 843 89 86

 

/////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////

 

Three storied House for Sale at Ja-Ela, Batagama

Ground floor – 1750 sqft

* 1 Bed Room

* 1 Bath Room

* Kitchen

* Dining Area (Personal)

* Free space

* Dining Room

* Living Room

* Veranda

1st Floor 1750 sqft

* Master Bed Room with Attached Bathroom

* 2 Bed Rooms

* 1 Common Bathroom

* TV Lobby

* Free Space

* Balcony around the house

Roof Top – 1100sqft

 

Other Information

Fully tiled floor

@ Water Supply from Tube Well and Water Line

@ Three phase Electricity

@ Parapet wall from Three sides

Bordering to Bodimalu Vihara Mawatha

@ 100m to Weligampitiya-Ganemulla Road

@ 3km to Colombo-Negombo Main Road

@ Calm and Quiet Surrounding

@ Few Teek trees

@ Clear deeds

@ Vehicle Parking Facility

10 minutes to Ja-Ela highway entrance

30minutes to Kadawatha highway entrance

20minutes to Kerawalapitiya highway entrance

Expected Price – 320lks (Negotiable)

For more information – 077 843 89 86

3 Phase electricity
Balcony
Kitchen
Main line water
ID: 62484
Published: April 1, 2025
Views: 107
778 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve