හොරණ වැලිකල, ගල්ඒඳඩුගොඩ පාරේ සුන්දර කුළුපන ඇළට මායිමව පර්චස් 32ක සමතලා ඉඩම විකිණීමට ඇත. ගල්ඒඳඩුගොඩ පල්ලිය හන්දියට හා පොකුණුවිට හන්දියට කිලෝමීටර් එක බැගින්. හොරණ නගරයට කිලෝමීටර් දෙකයි. සියළු නාගරික පහසුකම් සහිතයි. 0777266486