Room for Rent in Matara

Rs.20,000 /month
Matara
Matara City
Property Type: Annexe/Rooms
Bedrooms: 1

සියලු නවාතැන් පහසුකම් සහිත සුඛෝපබෝගී  කාමරයක් කුලියට දීමට ඇත

A luxury room with all accommodation facilities is available for rent.

✽ මාතර නගර සීමාව තුළ රැකියාවේ නියුතු පිරිමි (තනි පුද්ගලයෙක්) සඳහා වඩාත් සුදුසුය

✽ Preferable for a Male (single person) who is employed within the Matara City limit

✽ මාතර, හිත්තැටිය, ඇල්වේල්ල පාර

✽ Located in- Elawella Road, Hittatiya, Matara

✽ පෞද්ගලික පිවිසුමක් ඇත

✽ with Separate/Private entrance

✽ ඉවුම් පිහුම් සඳහා පහසුකම් ඇත

✽ Facilities available for Cooking

✽ කෑම මිලදී ගැනීමට අවශ්‍ය නම්, සැපයිය හැකිය

✽ Food can also be arranged if required

✽ වාහන නැවැත්වීමේ ඉඩකඩ  ඇත

✽ Having space to park vehicles

සියලුම ගෘහ භාණ්ඩ සහ උපකරණ සහිතයි –

ඩබල් ඇඳ සමග මෙට්ටය, මේසය සහ  පුටුව, සපත්තු/තුවා රාක්කය, ඇදුම් එල්ලීමට රාක්කයක්, අයන් බොඩ් එක සහිත කුඩා ඇදුම් අල්මාරියක්,  වොල්/සිවිලිම්  ෆැන්, ඩයලොග් TV සමග  රූපවාහිනීය, සින්ක් එක, ශීතකරණයක්, පැන්ට්‍රි මේසය/කබඩ්, ගෑස්/රයිස් කුකර්, විදුලි කේතලය,

Inclusive of all furniture and home appliances-

double bed with mattress, table and chair, shoe/towel rack, cloths hanger, cupboard with iron board, wall/ceiling fans, satellite television, sink, fridge, pantry table/cupboard, gas/rice cookers, an electric kettle

මාස 4ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි

✽ 4 months key money (security deposit) required

මාසික කුලිය රු.20,000/-

✽ Monthly rent Rs.20,000/-

වැඩි විස්තර සඳහා කරුණාකර 0779924063 අමතන්න.

please call 0779924063 for more details

Cable/Sat TV
Furnished
Main line water
Security system
ID: 58406
Published: March 1, 2025
Views: 124
077 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve