Home Search Results Houses අන්ගසම්පුරන දෙමහල් නිවසක් විකිණීමට ඇත.

අන්ගසම්පුරන දෙමහල් නිවසක් විකිණීමට ඇත.

Colombo
Athurugiriya
Property Type: Houses

අතුරුගිරිය තුන්අදහේන ප්‍රයිම් ලෑන්ඩ් බිමක ,සුන්දර වෙල් යායකට මායිම් ව අලුතින් වැඩ අවසන් කර ඇති අන්ගසම්පුරන දෙමහල් නිවසක් විකිණීමට ඇත ,,,

ලක්ශ 470/=(මිල සාකච්චා කර ගත හැක )

47 million (negotiable )

Call or whatsapp 0714789227

පර්චස් 10

4000 aqft

කාමර 4

නාන කාමර 4

කෑම කාමරය

සාලය

ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,,

වට තාප්ප රෝලර් ගෙට්ටු

අලන්කාර ගෙමිදුල

වාහන parkin

සම්පූර්ණයෙන් ටය්ල්

ෆිනිශින් වහල

පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්

100 ම් 344 අතුරුගිරිය මාලබේ බස් මාර්ගය

3 කි ම් අතුරුගිරිය හන්දියට

4 කි ම් අතුරුගිරිය අදිවේගි මාර්ගයට

5 කි ම් මාලබේ නගරයට

3.5 slit campus

3 කි ම් නව නුවර මාර්ගයට (177 බස් මාර්ගය )

4 කි.ම් නෙවිල් ප්‍රනාන්දු රෝහලට

අතුරුගිරිය ,හබරකඩ ,හෝමාගම ,කඩුවෙල ,මීගොඩ ,මාලබේ ගොඩගම ,නුගේගොඩ ,බත්තරමුල්ල ,කොලබ අවට ඉඩම් නිවාස මිලට ගැනීමට හෝ විකිණීමට අලුත්වැඩියා කර ගැනීමට අවස්‍ය නම් අපව අමතන්න ,,ඉඩම් නිවාස පිලිබදව වැඩි විස්තර සදහා අපගේ ravishka property face book පිටුවට හෝ dewagamage property face book පිටුවට පිවිසෙන්න ,,please like and follow our face book page ,,thanks

ID: 57700
Published: February 24, 2025
Views: 164
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve