රබර් වලින් පර්චස් 127, කුඹුරු වල පර්චස් 121, ගොඩ කුඹුරු පර්චස් 92. එක පෙළට.
අවශ්‍ය නම් කුඹුරුත් සමඟ දිය හැත.
ඉඩම මීගැත්තර පිහිටා ඇත.
රත්නපුර හොරණ පාරේ සිට 1km.
තල්ගහවිල පාරේ සිට ඉඩමට 1.5km.
බට් රබර් වගා කර ඇත. රබර් කපා නැත.
0774128822
0766061679