Land for sale in Kuliyapitiya

Rs.5,600,000
Kurunegala
Kuliyapitiya
Property Type: Lands
Property Type: Coconut Land
Land Size (Perches): 112.00Perch

උඩුබද්දාව, වත්තේගෙදර (උඩුබද්දාව නාත්තන්ඩිය පාරේ මහඅගාර සන්දියේ සිට කිමී 1.2 දුර) පිහිටි  පර්චස් 112ක  පොල් ගස් 40 පමණ, කොස් ගස් 3, අඔ, කජු වෙරලු ආදී ගස් සහිත ඉඩම විකිනීමට. ඉඩම දක්වා තාර හා  ගල් ඇල්ලූ  පහසු මාර්ගය.  වගාවන්ට හෝ පදිංවියට ඉතා සුදුසුය. පහසුවෙන් විදුලිය ලබා ගත හැක.  බාධා රහිත නිස්කලංක ප්‍රදේශයකි.  නිරවුල් ඔප්පු.    මුලු ඉඩම හෝ කොටස් කර විකිනිය හැක. කොටස් කර විකුණන විට මිල වැඩිවේ.  

ID: 55840
Published: February 9, 2025
Views: 155
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve