Home Search Results Lands Land with house අතුරුගිරිය පෙදෙසේ පර්චස් 74ක අගනා ඉඩම නිවස සමඟ විකිනීමට.

අතුරුගිරිය පෙදෙසේ පර්චස් 74ක අගනා ඉඩම නිවස සමඟ විකිනීමට.

Rs.81,400,000
Colombo
Athurugiriya
Property Type: Lands
Property Type: Land with house
Land Size (Perches): 74.00Perch

ඇමතුමක් දී, පැමිණ, මිලගනන් සාකච්චා කරගන්න. 0 7523 78 740 0 77 030 30 35 ================ අතුරුගිරිය පෙදෙසේ පර්චස් 74ක අගනා ඉඩම නිවස සමඟ විකිනීමට. නිවසේ වටිනාකම නොසලකා මිල කරනු ලැබේ. වර්ථමාන තක්සේරුව පර්චසයක් රු ලක්ශ 12.5 කී. තැරැව්කරුවන් අනවශ්‍යයි. කාර්‍යබහුල නිසා ඇමතුම් වලට පමණක් ප්‍රතිචාර දක්වයි. නිවස සුවපහසු කාමර 4 ක් සහ, වාහන නැවතුමකින් සමන්විතයි. පොල්, කොස්, කෝපි, ගම්මිරිස්, අන්නාසි, සහ තවත් භෝග ඉඩමේ ඇත. කාපට් පාර. මුලු ඉඩමවටා තාප්පය නිමවා ඇත. ස්ථානය. අතුරුගිරිය පොලිසීයට කිලෝමීටර භාගයයි. අතුරුගිරිය නගරයට කිලෝමීටරයයි. ================ ඇමතුමක් දී, පැමිණ, මිලගනන් සාකච්චා කරගන්න. 0 7523 78 740 0 77 030 30 35 තැරැව්කරුවන් අනවශ්‍යයි. කාර්‍යබහුල නිසා ඇමතුම් වලට පමණක් ප්‍රතිචාර දක්වයි.

ID: 55058
Published: February 4, 2025
Views: 137
075 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve