Home Search Results Houses House for Sale in Gelioya

House for Sale in Gelioya

Kandy
Kandy City
Property Type: Houses
Address:
109 A1 Palle Aludeniya Road Gelioya
Bedrooms:
Bathrooms:
4
House size:
3,700.0 sqft
Land size:
13.4 perches
Description

House with a scenic view, Garage Parking for two vehicles, By the side of the main road, 1st Class Bim Saviya deed. Price Negotiable 0777805604

අළුදෙනිය ප්‍රධාන මාර්ගයට යාබද තුන් මහල් සුඛෝපභෝගී නිවස විදේශගත වීම නිසා ඉතා ඉක්මනින් සඳහා සාධාරණ මිලකට විකුණනු ලැබේ. (ගෙලිඔය තැපැල් කන්තෝරුවේ සිට මීටර් 600ක් දුරින්.)

මහල් තුනයි.තට්ටු 3ටම වෙනම ඇතුල්වීම

සහ සියලුම මහල් සඳහා කුස්සියක් ඇත.

ගරාජයේ වාහන දෙකක් නැවැත්වීමට ඉඩ ඇත.

* පර්චස් 13.4

බිම් සවිය පිරිසිදු ඔප්පු

* හන්දියට 600 මීටර්

* පේරාදෙණියට 7.2 කි.මි

* නුවරට 12 කි.මි

* අනුමත plane සහ COC

* නිදන කාමර 6

* නාන කාමර 4

* ගබඩා කාමරය

* modern කුස්සිය හා pantry

* ගෙදර ප්රමාණය 3700 SF

ජාත්යන්තර පාසල් , පොලිස , hospital, super market සහ සියලු අනෙකුත්

පහසුකම් පයින් යන දුරින්

වැඩිවිස්තර සඳහා අමතන්න

777805604

ID: 54550
Published: January 30, 2025
Views: 130
071 * * * * * * * * *
Report abuse

    Send a message
    Add to favorites
    Add to compare
    Share on Facebook
    Share on Twitter
    © 2022 Wathupiti.lk - All rights reserved.
    Design by OnSolve