Call Asanka – 076 968 6795
වර්ග අඩි 2600කින් යුක්ත තට්ටු දෙකේ නිවාස සහ පර්චස් 65.5ක ඉඩම. කාමර 3යි, බාත්රුම් 2යි, බැල්කනි 3යි. සාල 2යි, කෑම කාමරයයි, කුස්සියයි. A/C ඇතුළු සියලු බඩු බාහිර ඇතළුව නවීන පන්නයට සෑදු නිවාස. ඉඩම වටේම තාප්ප වලින් වටකර ඇත.
600m to Main city
500m to Central College
300m to Dambadeni Raja maha viharaya.
සුන්දර වටපිටාවක් සහිතයි කුඩා හෝටලයක් සදහාද ඉතා සුදුසුයි.
ඉඩම සහ නිවාස ලක්ෂ 300යි.
නිරවුල් ඔප්පු.
ගනුදෙනුකරුවන් පමණක් විමසන්න.
මුදල කතාකරගත හැක.
Call Asanka – 076 968 6795