නිදහසේ නවාතැන – කඩවත
කිරිල්ලවල – බංගලාවත්ත පාර සුන්දර වෙල්යායකට මුහුනලා.
Five bedrooms beautiful house for sale #kadawatha
ඉඩම 13P
බිම් මහල:-
> තේක්ක දැවයෙන් අලංකාරව නිමවූ ප්රධාන දොරටුව
> ඉතාමත් ඉඩකඩ සහිතව ඉහල මාලයට විවුර්ත වූ සාලය,
> නිදන කාමර 2
> නාන කාමර 2
> තේක්ක දැවයෙන් නිමවූ ඇතුලත සහ පිටත මුලුතැන්ගෙය
> සේවක වැසිකිලිය
> පලමු මහල දක්වා අලංකාර දැවයෙන් නිමවූ පඩිපෙල
පලමු මහල
> නිදන කාමර 3
> නාන කාමර 1
> සාලය
> විවුර්ත ආලින්දය
දෙවන මහල
දර්ශනීය වෙල් යාය දිස්වෙන කාමරය සහ ටයිල් ඇතුරූ විවුර්ත වහලය.
කඩවත නගරයට හා අධිවේගී මාර්ගයට 2km දුරින් පහසුවෙන් ලගාවියහැකි කිරිල්ලවල බංගලාවත්ත පාරේ නිවාස සංකීර්ණයක සුන්දර වෙල් යායකට මුහුනලා පිහිටි මෙම සුපිරි නිවස ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
මිල : 39.0Mn
📞 072 142 1421
0777 204 895