Kadawatha land for sale
සුන්දර නාගරික පරිසරයක ඔබේ සිහින නිවහනට අපෙන් ඉඩමක්🍃
නාගරික සීමාවෙන් සුපිරි බිම් කොටසක් 🏠️
කඩවත අධිවේගී පිවිසුමට සහ කඩුවෙල අධිවේගී පිවිසුමට විනාඩි 10න්
🛣️
නව නුවර බස් පාරට 750m,
දෙල්ගොඩට1km,
කඩවත, කිරිබත්ගොඩ, කඩුවෙල නගරවලට සහ බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයට විනාඩි 5 න්🏛
කඩවත – දෙල්ගොඩ 216 සහ කිරිබත්ගොඩ – දෙල්ගොඩට 234 බස් පාරට පයින් යන දුර 🚌
බියගම OKI ජාත්‍යන්තර පාසලට 3km,
දරණාගම රජයේ පාසලට 3km
ගොඩනැගිලි ඉදිකිරීම සදහා ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතව (අවශ්‍ය නම් නිවසක් ඉදිකිරීම සදහා නිවාස සැලසුමක් ද සහිතය)
තෙකලා විදුලිය / නළ ජලය
කොන්ක්‍රීට් කානු පද්ධතිය
අඩි 20 තාර යෙදු පුළුල් මාර්ග
සුපිරි වෙළදසැල්, සාප්පු සංකීර්ණ, පුද්ගලික රෝහල්, සුපිරි හෝටල් හා අවන්හල්, ශරීර සුවතා මං තීරු ඇතුළු සියලු පහසුකම් අවටින්